Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 209 results
1.
Name
2009-07-18
නම
2.
Status
2009-07-18
තත්ත්වය
3.
Location
2009-07-18
පිහිටුම
4.
Description
2009-07-18
විස්තරය
5.
Information
2009-07-18
තොරතුරු
6.
Value
2009-07-18
අගය
7.
MB
2009-07-18
MB
8.
Device
2009-07-18
උපාංගය
9.
Mount Point
2010-04-13
රැඳවුම් ස්ථානය
10.
FS Type
2009-07-18
FS වර්‍ගය
11.
Total Size
2009-07-18
මුළු ප්‍රමාණය
12.
Free Size
2009-07-18
නිදහස් ප්‍රමාණය
13.
n/a
2009-07-18
අදාල නැත
14.
CPU %1: %2, %3 MHz
2009-07-18
CPU %1: %2, %3 MHz
15.
CPU %1: %2, unknown speed
2009-07-18
CPU %1: %2, නොදන්නා වේගයක්
16.
Your sound system could not be queried. /dev/sndstat does not exist or is not readable.
2010-04-13
ඔබේ ශබ්ද පද්ධතිය විමසිය නොහැක. /dev/sndstat නොපවතී හෝ කියවිය නොහැක.
17.
SCSI subsystem could not be queried: /sbin/camcontrol could not be found
2010-04-13
SCSI අනුපද්ධතිය විමසිය නොහැක: /sbin/camcontrol සොයාගත නොහැක
18.
SCSI subsystem could not be queried: /sbin/camcontrol could not be executed
2010-04-13
SCSI අනුපද්ධතිය විමසිය නොහැක: /sbin/camcontrol ක්‍රියාත්මක කල නොහැක
19.
Could not find any programs with which to query your system's PCI information
2010-04-13
ඔබේ පද්ධතියේ PCI තොරතුරු විමසන කිසිඳු වැඩසටහනක් සොයාගත නොහැක
20.
PCI subsystem could not be queried: %1 could not be executed
2010-04-13
PCI අනුපද්ධතිය විමසිය නොහැක: %1 ක්‍රියාත්මක කල නොහැක
21.
The PCI subsystem could not be queried, this may need root privileges.
2010-04-13
PCI අනු පද්ධතිය විමසිය නොහැක. මෙයට රූට් බලතල ඇවැසි විය හැක.
22.
Could not check file system info:
2010-04-13
ගොනු පද්ධති තොරතුරු පිරික්සිය නොහැක:
23.
Mount Options
2010-04-13
රැඳවුම් අභිප්‍රේත
24.
PA-RISC Processor
2010-04-13
PA-RISC සකසනය
25.
PA-RISC Revision
2010-04-13
PA-RISC පුනරීක්‍ෂණය
26.
Machine
2010-04-13
යන්ත්‍රය
27.
Model
2010-04-13
මාදිලිය
28.
Machine Identification Number
2010-04-13
යන්ත්‍ර හඳුනාගැනිම් අංකය
29.
(none)
2009-07-18
(කිසිවක් නැත)
30.
Number of Active Processors
2010-04-13
සක්‍රීය සකසන ගණන
31.
CPU Clock
2009-07-18
CPU ඔරලෝසුව
32.
MHz
2010-04-13
MHz
33.
(unknown)
2010-04-13
(නොදන්නා)
34.
CPU Architecture
2010-04-13
CPU ආකෘතිය
35.
enabled
2010-04-13
සක්‍රීය කල
36.
disabled
2010-04-13
අක්‍රීය කල
37.
Numerical Coprocessor (FPU)
2010-04-13
සංඛ්‍යාත්මක සම-සකසනය (FPU)
38.
Total Physical Memory
2010-04-13
සම්පූර්ණ භෞතික මතකය
40.
Size of One Page
2010-04-13
විවෘත පිටුවක ප්‍රමාණය
41.
Audio Name
2009-07-18
ශ්‍රව්‍ය නාමය
42.
Vendor
2010-04-13
නිශ්පාදක
43.
Alib Version
2010-04-13
Alib සංස්කරණය
44.
Protocol Revision
2010-04-13
නියමාවලි පුනරීක්‍ෂණය
45.
Vendor Number
2010-04-13
නිශ්පාදක අංකය
46.
Release
2010-04-13
නිකුතුව
47.
Byte Order
2010-04-13
බයිට් පෙළගැස්ම
48.
ALSBFirst (LSB)
2010-04-13
ALSBFirst (LSB)
49.
AMSBFirst (MSB)
2010-04-13
AMSBFirst (MSB)
50.
Invalid Byteorder.
2010-04-13
වලංගු බයිට් පෙලගැස්මක් නොවේ.
51.
Bit Order
2010-04-13
බිටු පෙළගැස්ම