Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 354 results
1.
About Bug Reporting - Help
Context:
@title title of the dialog
වැරදි වාර්ථාකරණය පිළිබඳ - සහාය
Translated by Danishka Navin
Located in aboutbugreportingdialog.cpp:34
2.
Information about bug reporting
Context:
@title
වැරදි වාර්ථාකරණය පිළිබඳ තොරතුරු
Translated by Harald Sitter
Located in aboutbugreportingdialog.cpp:48
3.
You can help us improve this software by filing a bug report.
Context:
@info/rich
ඔබට වැරදි වාර්ථාවක් පිරවීම මගින් අපට සහාය විය හැක.
Translated by Harald Sitter
Located in aboutbugreportingdialog.cpp:50
4.
<note>It is safe to close this dialog. If you do not want to, you do not have to file a bug report.</note>
Context:
@info/rich
<note>මෙම සංවාදය වසා දැමීම ආරක්‍ෂිතයි. ඔබට අවශ්‍ය නොමැතිනම්, ඔබට වැරදි වාර්ථාවක් ගොනු කිරීම අවශ්‍ය නොවේ.</note>
Translated by Harald Sitter
Located in aboutbugreportingdialog.cpp:51
5.
In order to generate a useful bug report we need some information about both the crash and your system. (You may also need to install some debug packages.)
Context:
@info/rich
ප්‍රයෝජනවත් වැරදි වාර්ථාවක් සැකසීම සඳහා අපට කඩා වැටීම හා ඔබේ පද්ධතිය යන දෙකම පිළිබඳ තොරතුරු අවශ්‍යයි (ඇතැම්විට ඔබට නිවැරදි කරණ පැකේජද ස්ථාපනය කිරීමට සිදුවිය හැක.)
Translated by Harald Sitter
Located in aboutbugreportingdialog.cpp:53
6.
Bug Reporting Assistant Guide
Context:
@title
වැරදි වාර්ථාකරණ සහායක නියමුව
Translated by Danishka Navin
Located in aboutbugreportingdialog.cpp:58
7.
This assistant will guide you through the crash reporting process for the KDE Bug Reports Database Site. All the information you enter on the bug report must be in English, if possible, as KDE is formed internationally.
Context:
@info/rich
මෙම සහායකය KDE දෝශ වාර්ථා දත්තමූල අඩවිය සඳහා වූ බිඳවැටීම් වාර්ථා ක්‍රියාවලිය තුලින් ගෙනයයි. KDE අන්තර්ජාතිකව සංවර්ධනය වන බැවින් ඔබ දෝශ වාර්ථාවට ඇතුළත් කරන සෑම තොරතුරක්ම හැකිතාක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විය යුතුයි.
Translated by Danishka Navin
Located in aboutbugreportingdialog.cpp:60
8.
What do you know about the crash?
Context:
@title
බිඳවැටීම ගැන ඔබ දන්නේ කුමක්ද?
Translated by Harald Sitter
Located in aboutbugreportingdialog.cpp:67 aboutbugreportingdialog.cpp:170 reportassistantdialog.cpp:74
9.
In this page you need to describe how much do you know about the desktop and the application state before it crashed.
Context:
@info/rich
මෙම පිටුවේදී ඔබට ඔබේ වැඩතලය හෝ යෙදුම බිඳවැටීමට පෙර එය ගැන කොතරම් දුරට දැනුවත් දැයි විස්තර කල යුතුයි.
Translated by Danishka Navin
Located in aboutbugreportingdialog.cpp:70
10.
If you can, describe in as much detail as possible the crash circumstances, and what you were doing when the application crashed (this information is going to be requested later.) You can mention:
Context:
@info/rich
There are leading/trailing spaces here. Each one represents a space character. Enter a space in the equivalent position in the translation.
ඔබට හැකි නම්, හැකිතරම් තොරතුරු විස්තරාත්මකව ඉදිරිපත් කරන්න, බිඳවැටීම් ලක්‍ෂණ, භාවිතයෙදවුම බිඳවැටෙන අවස්ථාවේ ඔබ කරමින් සිටි කාර්යය.(මෙම තොරතුර පසුව ඉල්ලා සිටිනු ලැබේ) ඔබට සඳහන් කල හැක:
Translated by Danishka Navin
Located in aboutbugreportingdialog.cpp:72
110 of 354 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin, Harald Sitter.